අද විදුලිය කප්පාදු කිරීම A,B, C ප්රදේශ සඳහා පැය 4 යි මිනිත්තු 40 ක් සහ අනෙකුත් ප්රදේශවල පැය 4 යි විනාඩි 30 ක් ලෙස සිදුවීමට නියමිතය. පෙරවරුවේ සහ පස්වරුවේ පැය දෙකකට වැඩි කාලය බැගින් එම කප්පාදුව සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
අද විදුලිය කප්පාදු කිරීමට නියමිත කාලසටහන පහත සබැඳියෙන් -
අද විදුලිය කැපෙන කාලසටහන මෙන්න
