ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයට පත් කර තිබේ.
ඒ මහතා මේ වන විට ළමා හා කාන්තා කාර්යාංශය, අපරාධ දිසාව , රථ වාහන දිසාව සහ සංචාරක පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරනු ලබයි.