ඉන්දීය ආරක්ෂක ප්‍රධානියා ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩාවැටේ !

ඉන්දීය ආරක්ෂක ප්‍රධානියා ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩාවැටේ !

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවත් ඇතුළු පිරිසක් ගමන් ගත් IAF Mi-17V5 දරන හෙලිකොප්ටර් යානය තමිල්නාඩුවේදී කඩා වැටී තිබේ.

අනතුරට පත් වන අවස්ථාවේ  කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ පවුලේ සාමාජිකයින් ද ඇතුළුව 14 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.

අනතුරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දැනට වාර්තා වන අතර දිවි බේරාගත් පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කර නොමැත.