අද සිට පැයක විදුලි කප්පාදුවක්

අද සිට පැයක විදුලි කප්පාදුවක්

අද(04) සිට සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයීම  අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් යළි ක්‍රියාත්මක වනතුරු එලෙස විදුලිය සැපයීම අත්හිටුවීමට සිදුවන බවයි ඊට හේතුව බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.

එම විදුලි කප්පාදුව පැයක උපරිමයකට සීමා වනු ඇති.