පකිස්ථානයේ සියල්කොට්හීදී ශ්‍රී ලාංකික ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක්ව තිබේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ සියල්කොට්හී පෞද්ගලික කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි.
මෙම සිදුවීම පාකිස්ථානයට ලැජ්ජාවක් බවත් සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවත් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.
පාකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය වේ
