රුපියල් බිලියන 202ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (29)පියවර ගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් 14 වැනිදායින් පසු මුදල් මුද්‍රණය කළ පළමු අවස්ථාව මෙය වන අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 825 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.
මහ බැංකුව තවත් රුපියල් බිලියන 202 ක් මුද්‍රණය කරයි
