ලෝක බැඩ්මින්ටන් සම්මේලනය සංවිධානය කළ, ඔඩීෂා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ මිශ්ර යුගල ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා.
සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා විසිනුයි එම පදක්කම ශ්රී ලංකාවට හිමිකර දුන්නේ.
ලංකාවට බැඩ්ම්න්ටන් රන් පදක්කමක්
