වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ශ්‍රී ලංකාවෙන්

වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකයා ශ්‍රී ලංකාවෙන්

2021 - වසරේ ටෙස්ට් කණ්ඩායම
Cricket.com.au විසින් නම්කර තිබෙන අතර එහි නායකයා ලෙස ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට 2021 වසරේ පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙක් ඇතුළත් වනවා.

එලෙස නම් කර ඇති වසරේ ක්‍රිකට් කණ්ඩායම මෙසේයි,

රෝහිත් ශර්මා - ඉන්දියාව 
දිමුත් කරුණාරත්න (නායක) - ශ්‍රී ලංකාව 
මානස් ලබුශේන් - ඔස්ට්‍රේලියාව 
ජෝ රූට් - එංගලන්තය 
ෆවාඩ් අලාම් - පාකිස්තානය 
රිෂාබ් පාන්ට් - ඉන්දියාව 
රවිචන්ද්‍රන් අශ්වින් - ඉන්දියාව 
කයිල් ජැමීසන් - නවසීලන්තය 
අක්ෂාර් පටෙල් - ඉන්දියාව 
හසන් අලි - පාකිස්තානය 
ෂහීන් ෂා අෆ්රිඩි - පාකිස්තානය